කිරිදිගල්ලේ වත්තක බැද සිටි කිරි ගවයින් අට දෙනෙකු මරා මස් රැගෙන ගිහින් ! ( VIDEO)

ඉබ්බාගමුව, කිරිදිගල්ල ප්‍රදේශයේ පිහිටි පොල් වත්තක බැද සිටි කිරි ගවයින් අට දෙනෙකු ඊයේ (23 දා) රාත්‍රියේ පැමිණි නාදුනන කණ්ඩායමක් විසින් එම ස්ථානයේදීම මරා මස් පැහැරගෙන ගොස් තිබේ. කිරිදිගල්ල ප්‍රදේශයේ කිරි ගොවීන් දෙදෙනෙකුට අයත් කිරි ගවයින් අට දෙනෙකු මෙලෙස ඝාතනය කර තිබේ. ඝාතනය කෙරුණු ගවයින් අතර දැනට කිරි ලබාගන්නා කිරි දෙනුන් පස් දෙනෙකුද සහ කුඩා පැටවුන්ද … Continue reading කිරිදිගල්ලේ වත්තක බැද සිටි කිරි ගවයින් අට දෙනෙකු මරා මස් රැගෙන ගිහින් ! ( VIDEO)