Friday, April 19, 2024

කරණම් ගැසූ බට්ටෙක් මඩේ !

Must read

ධාවනය වෙමින් පැවැති කුඩා ලොරි රථයක් වැල්ලව, තුරුලියගම ප්‍රදේශයේදී ඊයේ ( 21 දා)  පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන එහි රෝද හතර උඩට සිටින ලෙස මඩවගුරකට පෙරළී තිබූ අයුරු වයඹ ටුඩේ පාඨකයෙකු විසින් අප වෙත ඡායාරූප ගත කර එවා තිබේ.

අනතුරින් ලොරියේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනාට කිසිදු හානියක් සිදු වී නොමැත.

Exif_JPEG_420

Exif_JPEG_420

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article