Thursday, April 18, 2024

ඉබ්බාගමුවේ ලහිරු සැලුන් නව නිවහනකට.

Must read

වසර ගණනාවක් තිස්සේ ඉබ්බාගමුව සහ ඒ අවට ප්‍රදේශයන්හි ජනතාව වෙත උසස් තත්වයේ රූපලාවන්‍ය සේවාවන් සැපයීමෙන් ජනප්‍රියත්වයට පත් ලහිරු සැලොන් ආයතනය ඊයේ (14 දා) යෙදුණු සුබ මොහොතින් නව නිවහනකට පිවිසියේය.

ඒ අනුව ඉබ්බාගමුව මහජන බැංකුවට යාබදව දැන් පිහිටා ඇති ලහිරු සැලොන් වෙත පියනැගීමෙන් කොණ්ඩා කැපීම, කර්ල්, ස්ක්‍රබ්, ස්ට්‍රේට්, මසාජ් සම ටින්ට් ඇතුලු සියලු රූපලාවන්‍ය සේවාවන් ලබාගත හැකි බව එහි අධිපති ලහිරු දිල්ෂාන් මහතා කියයි.

අලුත් වූ ලහිරු සැලුන් ආයතනයේ ඡායාරූප කිහිපයක් පහත දැක්වෙයි. lahiru_1 lahiru_2 lahiru_5 lahiru_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article