Thursday, March 28, 2024

වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව සහ සුහද හමුවේ මතක සටහන් .

Must read

wada_2016_0වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව සහ සුහද හමුව පසුගියදා කුරුණෑගල බ්ලූස්කයි හෝටලයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක සහ වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම උත්සවයේ අරාධිතයින් ලෙස සහභාගී වී සිටියහ.

ව්‍යාපාරිකයින්, බැංකු සහ කල්බදු සමාගම් නියෝජිතයින් පිරිසක්ද මෙම සුහද හමුව සදහා සහභාගී වී සිටි අතර උත්සවය නර්තන සහ සංගීතමය අංග ගණනාවකින් අලංකාරවත් විය.

වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ සාමාජිකයින් අතරේ දිනුම් ඇදීම් කිහිපයක්ද පැවැති අතර ආරාධිත මැති ඇමැතිවරුන්ගේ අතින් ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීමද සිදුකෙරිණි.wada_2016_1 wada_2016_2 wada_2016_3 wada_2016_4 wada_2016_5 wada_2016_6 wada_2016_7 wada_2016_8 wada_2016_9 wada_2016_10 wada_2016_11 wada_2016_13

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article