Breaking News

meepurawayamba

චණ්ඩි සාදුලාගේ සංහිඳියා නාඩගම

නානසාර

  බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර ඇතුළු ‘චණ්ඩි සාදුලා’ පිරිසක් පසුගිය 17 වනදා ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා ඇමති මනෝ ගනේශන් හමු වීමට ගොස් තිබිණි. ඒ, ඔවුන් කියන ආකාරයට නම් ජාතික සහජීවනය සහ සංහිඳියාව ඇති කරන අයුරු පිළිබඳව සාකච්චා කිරීමටය. ගහ දන්නා අයට කොහොමත් කොළ ...

Read More »

චණ්ඩි සාදුලාගේ සංහිඳියා නාඩගම

නානසාර

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර ඇතුළු ‘චණ්ඩි සාදුලා’ පිරිසක් පසුගිය 17 වනදා ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා ඇමති මනෝ ගනේශන් හමු වීමට ගොස් තිබිණි. ඒ, ඔවුන් කියන ආකාරයට නම් ජාතික සහජීවනය සහ සංහිඳියාව ඇති කරන අයුරු පිළිබඳව සාකච්චා කිරීමටය. ගහ දන්නා අයට කොහොමත් කොළ කඩා ...

Read More »

ඉබ්බාගමුව මැදි විදුහල් වජ‍්‍ර ජයන්ති සැමැරුම්, රථ පෙළපාලියෙන් හා පාගමනින් හෙට ඇරඹෙයි.

icc_press

මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ කෙරුණු මෙරට තෙවැනි මධ්‍ය විද්‍යාලය වන ඉබ්බාගමුව මැදි විදුහල මෙම වසරේදී සිය 75 වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. වජ්‍ර ජයන්තිය සැමැරීම වෙනුවෙන් ඉබ්බාගමුව මැදි විදුහලේ වත්මන් විදුහල්පතිනිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර හෙට ...

Read More »

කෝටිපතියෙක් යැයි නම් ලැබූ ආනන්ද වෙඩිසිංහගේ අද තත්වය ගැන වයඹ පළාත් සභාවේදී හෙළිදරව්වක් !

wedisinghe_nwp

හදිසි අනතුරකට ලක්ව මහනුවර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙන යතුරුපැදි ධාවක ආනන්ද වෙඩිසිංහගේ වත්මන් තත්වය සහ ඔහු මුහුණදුන් අනතුර පිළිබදව වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා විසින් පසුගිය 13 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කළේය. ආනන්ද වෙඩිසිංහගෙන් වයඹ පළාතට සහ රටට ලැබුණු කීර්තිය පිළිබදව මෙන්ම ව්‍යාපාරිකයෙකු ලෙස ...

Read More »

අතුල විජේසිංහ මහඇමැති පුටුවට යළි ගෙනඒමේ තැතක් !

alg_2017_5_18_3

‘‘ දෑවුරුද්දක් තිස්සේ බුදියගෙන හිටියද ? ’’ සන්ධ්‍ය ශමල්ගෙන් අසයි. පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ සහ විපක්ෂ නායක ශමල් සෙනරත් වාදයකට පැටඵණේ පුවත්පත් වාර්තාවක් මුල්කරගනිමිනි. මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේදී නැගී සිටි ශමල් නාරම්මල මයුරපාද කණිෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමර පොල්අතු මඩුවල පවත්වාගෙන යන බවට පළ වී ...

Read More »

අන්ධ පුද්ගලයින්ට පාර කියන්න මාවතගම පුතෙකු හැදූ ආලෝක සැරයටියට ජාත්‍යන්තර සම්මාන ත‍්‍රිත්වයක් !

light_stick

මැලේසියාවේදී පැවැති අයිටෙක්ස් 2017 ජාත්‍යන්තර නව නිපැයුම් සහ තාක්ෂණ ප‍්‍රදර්ශණයේදී හොදම නිර්මාණකරුවා ඇතුලු සම්මාන ත‍්‍රිත්වයක් දිනාගනිමින් ශ‍්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කරදීමට මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්. එම්. තාරුක දිල්ෂාන් හේරත් සිසුවා සමත් වී තිබේ. මැයි මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැති අයිටෙක්ස් 2017 ජාත්‍යන්තර ...

Read More »

පාසල් සිසුන් බිලිගන්නා සම්බාහන මධ්‍යස්ථානයක් බෝහිංගමුවේ !

bohingamuwa-masaj

ආයුර්වේද මධ්‍යස්ථානයක් බවට අගවමින් කුලියාපිටිය, බෝහිංගමුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානයක් වෙත යෑමට ප‍්‍රදේශයේ ලාබාල පාසල් සිසුන් විශාල වශයෙන් ඇබ්බැහි වී සිටීම හේතුවෙන් අදාල සම්බාහන මධ්‍යස්ථානය සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇතැයි වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා වයඹ පළාත් සභා රැස්වීමේදී ඊයේ (16 දා) පැවසීය. වයඹ පළාත් සභා සංකීර්ණයේ ...

Read More »

ඕමාරගොල්ලේදී ලොරි තුනක් එකට ගැටී ගඩොල් ව්‍යාපාරිකයෙක් මියයයි.

omaragoalla_accident_2017_05_16

මැටල් තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මැල්සිරිපුර, ඕමාරගොල්ල ප‍්‍රදේශයේදී ගඩොල් ප‍්‍රවාහනය කරමින් තිබූ තවත් ලොරියක ගැටීමෙන් එම ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබූ මැටල් ලොරියේ රියදුරු  අද (16 දා) දහවල් දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය. කුරුණෑගල දෙසින් පැමිණි මැටල් ලොරිය ඊට ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වෙමින් ...

Read More »

වෙසක් සතියේදී පැවිදි වූ සාමණේර හිමිවරු පළමු දනට වඩිති.

drc_pinkama

මීට සතියකට පමණ පෙරදී පැවිදි දිවියට පිවිසි සාමණේර හිමිවරුන් 75 නමක් උදෙසා පළමු දන් පිළිගැන්වීම දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරිණි. මෙලෙස දන් පිළිගැන්වුණේ කුල දරුවන් පන්සියයක් සසුන් ගතකිරීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර, රුවන්වැලි මහා සෑය අසලදී මැයි මස 2 වැනිදා පැවිදි දිවියට පත් සාමණේර හිමිවරුන් 75 නමක් වෙනුවෙනි. රුවන්වැලි සෑය ...

Read More »

නොදරුවන්ට සිගරැට් විකිණූ නාරම්මල මුදලාලිලා දොළහකට වැඩ වරදී.

DEB5BF Child blond boy smoking cigarette

බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් ව්‍යාපාරිකයින් දොළොස් දෙනෙකුට එක් අයෙකුට රුපියල් එක්දහස් පන්සියයය බැගින් රුපියල් දහඅට දහසක දඩමුදලක් නියම කළ නාරම්මල මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා මින් ඉදිරියට බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළහොත් සිර දෙඩුවම් නියම කරන බවට විත්තිකාර ව්‍යාපාරිකයින්ට තරයේ අවවාද කළේය. මෙලෙස දඩ මුදල් නියම ...

Read More »