Breaking News

National News

යතුරු කටට කතුර දමා මෝපෙඩ් බයිසිකල් උස්සන හැටි මෙන්න ! (VIDEO)

moped_bike_robbery

මෝපෙඩ් වර්ගයේ සැහැල්ලු යතුරුපැදි සොරකම් කිරීමේ යෙදී සිටි බව කියන ආබාධිතයෙකු ඇතුලු තිදෙනෙකු සහ ඔවුන් විසින් සොරකම් කර තිබූ යතුරුපැදි 23 ක් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අද (17 දා) අත්අඩංගුවට ගනු ලැබීය. ව්‍යාජ රිසිට්පත් උපයෝගී කරගනිමින් නාත්තණ්ඩිය ප‍්‍රදේශයේ පිහිටි යතුරුපැදි එකලස් කරන ආයතනයට විකුණා තිබූ ඇන්ජින් ධාරිතාව 49 ...

Read More »

සාමනේර දෙනමකට අතවර කළ හතරලියද්දේ නාරද රක්ෂිතයට.

naradha arrested

අවුරුදු 14 සහ 10 වයස්වල පසුවන ලාබාල සාමනේර භික්ෂූන් වහන්සේ දෙනමක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන චීවරධාරියෙකු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට රම්බඩගල්ල මහේස්ත‍්‍රාත් ජී. එන්. ප‍්‍රියදර්ශණී මහත්මිය ඊයේ (10 දා) නියම කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ බරන්දන, කරදගොල්ල ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙනහි  විහාරාධිපති වශයෙන් කටයුතු කරන ...

Read More »

කුරුණෑගල නව රදගුරු හිමියෝ ආසනාරූඪ කෙරෙති.

new_bishop

ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ හයවැනි රදගුරු හිමිපාණන් ලෙස වන්දනීය දේවප‍්‍රිය කීර්තිසිරි ප‍්‍රනාන්දු අනුනායක පියතුමා ආසනාරූඪ කිරීමේ විශේෂ දේව මෙහෙය කුරුණෑගල ක‍්‍රිස්තු රජිද මුල් දෙව් මැදුරේදී පෙරේදා (06 දා) උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙම දේව මෙහෙය සදහා ලංකා සභාවේ කොළඹ රදගුරු ඩිලෝරාජ් කනගසබේ, කැන්ටබරි අග‍්‍රරාජගුරු ප‍්‍රසාදීන් වහන්සේගේ නියෝජිත රදගුරු ඉයන් අර්නස්ට්, මෙල්බෝන් අගරදගුරු ...

Read More »

වැස්සේ තෙමෙමින් ජාතික ගීයට ගරු කළ මුස්ලිම් කතුන්.

muslim_womens_in_rain

වයඹ පළාත් ගුරු සේවය සදහා උපාධිධාරීන් 1200 දෙනෙකු බදවාගැනීම වෙනුවෙන් වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක් කුරුණෑගල, වයඹ රාජකීය විද්‍යාලයේදී ඊයේ ( 04 දා) පැවැත්විණි. එම උත්සවයට සහභාගි වූ රොහාන් සේනාධීර මහතා තමන් මුහුණදුන් අත්දැකීමක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබිණි. නම නොදන්නවා වුනත්, මම නුඹට ආදරෙයි ...

Read More »

ලංකාවේ ගණිකාවන් 45000 ක් !

hiv

මෙරට තුළ  කාන්තාවන් 45000 කට වැඩි පිරිසක් ගණිකා වෘත්තියේ යෙදෙන බවත්, එම පිරිසගෙන් ලක්ෂ තුනක පමණ පිරිසක් සේවය ලබාගන්නා බවත් කුරුණෑගල ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය සී. හතුරුසිංහ මහතා කියයි. එච් අයි වී ආසාදිතයින් 2600 ක් පමණ මෙරටින් වාර්තාවන බවත්, වයස අවුරුදු 15 – 24 ත් අතර තරුණ පිරිස් ...

Read More »

දස හැවිරිදි කිරි සප්පයෙක් අඹුකමට ගත් 43 හැවිරිදි තුන් රෝද රියදුරෙකුට වැඩ වරදී.

child-abuse-amba-uyana-1

තම ත‍්‍රිරෝද රථයෙන් පාසලට ඇරලවන දස හැවිරිදි පාසල් දැරියක් මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ අපයෝජනයට ලක්කළ බව කියන 43 හැවිරිදි ත‍්‍රිරෝද රථ රියදුරෙකු ගොකරැල්ල පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගැණුනේ දොඩම්ගස්ලන්ද, අඹ උයන ප‍්‍රදේශයේ පදිංචි හුංගම්පොල රාළලාගේ ජයතිලක හුංගම්පොල නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි. ප‍්‍රදේශයේ පාසලක 5 වැනි ...

Read More »

මෘතදේහ ආදාහනය කිරීමට නිසල නිම්නයට ගෙනා ගෑස් කාන්දු වූයේ කොතැනටද ?

Nisala_Nimnaya_1

සරත් මනුල වික්‍රම මල්වතු ඔය නැගෙනහිර අඩවියේ රජ -සිටු -මැති -දුගී -මගී -යාචක කාටත් හිමි පොදු උද්‍යානයකි. මේ සුවහසක් දෙනාගේ සෝසුසුම් රාවය දැවටුණු ඒ උයන නිසල නිම්නයයි. මෙරට ඉතිහාසයේ  නරපතීන්ගේ මිහිදන් උයන් ඇත්තේ ඒ මල්වතු ඔය නිම්නයේම බටහිරින් පිහිටි අනුරාධපුර පූජා නගරයේයි. මෙගලිතික යුගයේ පටන් අද දක්වාත් ලොව පුරාත් මානවයාගේ ...

Read More »

උදැල්ලකින් පහර දී පොඩි ශාන්ත මැරුවාට, මෙත්තාගම පහක් එල්ලුම් ගහට

ku_hc_muder

යක්විල, මෙත්තාගම ප‍්‍රදේශයේදී උදැල්ලකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් පස් දෙනෙකුට කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායස් මහතා අද ( 08 දා) මරණ දඩුවම් නියම කළේය. මෙලෙස මරණ දඩුවම් නියම කෙරුණේ, යක්විල මෙත්තාගම ප‍දිංචි කච්චකඩුගේ ගාමිණී තිසේරා, හිටිහාමි අප්පුහාමිගේ කිංස්ලි ජෝශප් නොහොත් ජස්ටින් ...

Read More »

කුලියාපිටියේ හෝටලයකින් හනිමුන් කපල් එකකට දුන් කාමරයක දොරේ සිදුරක් !

door_hole

අලුත විවාහ වූ යුවළකට මධුසමය ගතකිරීම සදහා කුලියාපිටියේ ප්‍රසිද්ධ හෝටලයක් විසින් ලබා දුන් කාමරයක, දොරෙහි සිදුරක් තිබීම පිළිබදව මනාල යුවළගේ ඥාතීහු ඊයේ (03 දා) පොලිසියට පැමිණිලි කළහ. පෙරේදා (02 වැනිදා ) විවාහ වූ මෙම නව යුවළ අදාල හෝටල් කාමරයේ එදින රාත්‍රිය නවාතැන් ගෙන අතර ඊයේ උදෑසන ඔවුන් කැදවාගෙන යාමට පැමිණි ...

Read More »

කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගොම්මුන්නා කන්දේ ගල් කොරිය අත්හරියි !

gommunnawa_dcc

රිදීගම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගොම්මුන්නාව කදුවැටිය ආශ‍්‍රිතව පවත්වාගෙන යනු ලබන ගල් කොරිය සදහා ඊට අදාල සියලු රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලැබී ඇති හෙයින් එම ගල් කොරියේ කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් මැදිහත්විය නොහැකි බව කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් රිදීගම ප‍්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී ...

Read More »