Wednesday, April 24, 2024
- Advertisement -spot_img

CATEGORY

National News

උසස් පෙළ විභාගය ඇරඹේ

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනිසිටිමට නියමිතව සිටි සිසුන් සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දි තිබු නියමයන් අනුගමනය කරමින් හලාවත ප්‍රදේශයේ...

අඹකදවිලෙන් කොරෝනා ආසාධිතයෙකු හමුවෙයි

කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත - අඹකදවිල ගම්මානයෙන් 08 වැනිදා දහවල් හමු වී ඇත. හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර...

ආණමඩුව කන්නංගර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල තවමත් භාවිතයට ගෙන නෑ – දෙමාපියන් චෝදනා කරයි

ආණමඩුව කන්නංගර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් ඉදි කර ඇති තෙමහල් ගොඩනැගිල්ලක් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි නිසා එය අතහැර දමා ඇතැයි එම විද්‍යාලයේ...

ආරච්චිකට්ටුව ප්‍රා.ස.මන්ත්‍රී ජගත් සමන්තගේ නිවස දූෂණ මර්ධන ඒකකයෙන් වටලයි

( 3.30PM) අද දහවල් හලාවත කොට්ටාශ දූෂණ  මර්ධන ඒකකය විසින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන අයගේ නිවස පරීක්ෂා කර ඇති අතර එහි...

හැමිල්ටන් ඇලේ ඇති කඩා වැටුණ යකඩ ජල දොරටුව පිටතට ගනියි

නාත්තන්ඩිය සහ ඒ  අවට ප්‍රදේශ වැසි සමයේදී ජලයෙන් යටවීමට ප්‍රධනාතම හේතුව ලෙස හදුනා ගෙන ඇති හැමිල්ටන් ඇලේ තිබෙන කඩා වැටී ඇති යකඩ ජල දොරටුව...

වව්නියාවේ සිට කොළඹ දක්වා ධාවනයූ සුඛෝපභෝගී බස් රථයක් අනතුරට

පුද්ගලික බස් රථයක් කැබ් රථයක ගැටී අනතුරුව පෙරළී යාමෙන් සිදුවී ඇති අනතුරකින් 05 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව සාලියවැව...

‘මේ රටේ වෙසෙන මුස්ලිම් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් රජය වඩාත් මෘදු පියවරක් ගත යුතුයි ‘ – පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්

කොරෝනා හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම් දේහයන් පිළිස්සීම ගැන තමන් බොහෝසේ කණගාටු වන බවත් රජය විසින් ජාත්‍යන්තර පිලිවෙත් දෙස බලා හෝ ඒ සම්බන්ධයෙන් නම්‍යශීලී ප්‍රතිපත්තියක්...

“ආරච්චිකට්ටුවේ ඩෝසර් එකක් දාලා ඉස්සන් ගොවිපලක් සකස් කරන්න නෙමෙයි විල්බැරෝ එකක් තල්ලු කරන්නවත් බෑ දේශපාලන අනුමැතිය නැතිව – පා.ම.නලින් බන්ඩාර

මෙරට තුළ කිසියම් ස්ථානයක පරිසර විනාශයක් හෝ ජනතාවට සෘජුව බලපෑම් කරන යම් දෙයක් සිදු වන්නේ නම් වගකිව යුතු විපක්ෂයෙක් ලෙස ඊට සෘජුව මැදිහත් වන...

සංරක්ෂිත කලාපයක් වන ආනවිලුන්දාවේ භූමිය ඩෝසර් කිරීම ගැන වනජීවී නිලධාරීන් අධිකරණයට කරුණු කියයි

ආනවිළුන්දාව රම්සා කුරුළු අභය භූමියට අයත් භූමියේ කොටසක් යන්ත්‍ර යොදා ගෙන පිරිසිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ආනවිළුන්දාව වන ජීවී කාර්යාලයේ නිලධාරීන්...

බලහත්කාරයෙන් අපයෝජනයට ලක්වූ බවට දැරිවියකගෙන් මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්

වයස අවුරුදු 15 ක් වන බාලවස්කාර පාසල් සිසුවියකට කෘරත්වයෙන් සැළකීම සහ ඇයව ලිංගික අතවරයන්ට ලක්කිරීමට කිරීමට අනුබල දීමේ චෝදනාව මත එම දැරිවියගේ මව හා...

Latest news

- Advertisement -spot_img