Saturday, April 20, 2024
- Advertisement -spot_img

CATEGORY

News

බීමත් බිරියගේ අලවංගු පහරින් සැමියා මරුට.

බීමතින් සිටි බව කියන බිරියක විසින් කළ පහරදීමකින් සැමියා ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉබ්බාගමුව, කදුළව ප්‍රදේශයෙන් ඊයේ (10 දා) රාත්‍රියේ වාර්තා විය. මෙලෙස මියගොස් ඇත්තේ කදුළව,...

“ ඇලෝෂියස්ගෙන් සල්ලි ගත් බව ඔප්පු වුනොත් දේශපාලනයෙන් සමුගන්නවා ! “

පර්පචුවෙල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබා ගත් බව ඔප්පු වුවහොත් ඇමැතිකමින්, මන්ත්‍රීකමින් පමණක් නොව දේශපාලයෙනුත් සමුගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා...

කොමිස් ගිලපු වයඹ ඇමැතිවරු ගැන හිටපු මහ ඇමැතිගෙන් හෙළිදරව්වක් !

වයඹ පළාත් සභාවේ සිටි ඇතැම් අමාත්‍යවරු සියයට දහයේ කොමිස් මුදල තමන් අතට ලැබෙන තෙක් කොන්ත්‍රාත් ලබානොදුන් බව වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා...

උඩයාර් මාවත සංවර්ධනයට, ජවිපෙ ගෙනා යෝජනාව අහකට !

තෙලියගොන්න, උඩයාර් මාවත පුළුල් කොට සංවර්ධනය කළ යුතු බවට මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනෙක් කිසිදු මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර නොකිරීම හේතුවෙන් එම යෝජනාව විවාදයට...

රණවිරු හේරත් සටන දිනයි !

වයඹ පළාත් සභාවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස එච්.එම්. ඩී.බී. හේරත් මහතා ඊයේ (05 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් පත්වීම් ලබාගත්තේය. ඒ ආනන්ද චන්ද්‍රලාල් මහතාගේ හදිසි...

කුරුණෑගල නගරය මැද නිවසක උමගක් හාරා නිදන් සොයලා !

  කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි වජිරඥාන මාවතේ ඇති දෙමහල් නිවසක් තුළ අනවසර කැණීමක් සිදුකරමින් සිටි පිරිසක් කුරුණෑගල දිසා දූෂණ විමර්ශණ ඒකකය මගින් පසුගිය 31 වැනිදා...

තම ලෙයින් උපන් බිළිදා ඝාතනය කළ මෘගයෙක් හක්කපටස් පුපුරුවාගෙන නසී.

තම ලෙයින් උපන් සයමස් වියැති බිළිදෙකු කපා කොටා ඝාතනය කර යම් පුපුරන ද්‍රව්‍යයක ආධාරයෙන් සියදිවි හානිකරගත් මෘග පියෙකු පිළිබදව බිංගිරිය, ඉහල කඩිගමුව ප‍්‍රදේශයෙන් අද...

අවසන් ගමනේදීවත් බිරිද තනි නොකළ විමලරත්න රාළහාමිගේ නිවසට ගියෙමු.

සිය බිරිදගේ අභාවයෙන් කම්පාවට පත්ව රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගනිමින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් කොස්තාපල් විමලරත්න මහතාගේ නිවස වෙත යාමට අද (26 දා) දහවල්...

ගොකරැල්ල පොලිසියේ කොස්තාපල්වරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගනී.

සිය බිරිදගේ අභාවය පිළිබදව දැනගත් පොලිස් කොස්තාපල්වරයෙකු එසැණින් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහුගේ ජීවිතය ද අවසන් කරගැනීමේ අනුවේදනීය කතාවක් ගොකරැල්ල පොලිසියෙන් අද...

15000 ක අල්ලසක් ගත් මාවතගම රාළහාමි මාට්ටු !

කසිප්පු ජාවාරමක් වැටලීම වළක්වා ගැනීමට සහ පොලිසියේ බාධාකිරීමකින් තොරව එම ජාවාරම පවත්වාගෙන යාම වෙනුවෙන් එම ජාවාරමේ යෙදෙන පුද්ගලයාගෙන් රුපියල් 15000 ක අල්ලස් මුදලක් ලබාගනිමින්...

Latest news

- Advertisement -spot_img