Thursday, March 28, 2024
- Advertisement -spot_img

CATEGORY

News

සියලු පක්ෂ අපේක්ෂකයෝ ලිහිණිවැහැරදී එකම වේදිකාවක.

දේශපාලන වේදිකාවට හුරුපුරුදු මඩ ගසාගැනීම්වලින් මිදී, විවිධ දේශපාලන පක්ෂවලින් පළාත් පාලන මැතිවරණය සදහා තරගවදින අපේක්ෂක පිරිසක් එකම වේදිකාවකදී සිය කොට්ඨාශයේ ජනතාව වෙත තම ඉදිරි...

මැතිවරණ නිලධාරින්ගේ නිරීක්ෂණය මැද කුරුණෑගල නගර සංවර්ධන සැලැස්ම එළිදකී.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් දෙදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (03දා) පැවැති කුරුණෑගල නගර සංවර්ධන දළ සැලැස්ම එළිදැක්වීමේ උත්සවය, මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනක් බවට පැමිණිලි ලැබී...

පිටි අනන තැන රෙදි වනන්න එපා කීවැයි හෝටල් අරක්කැමියෙකුට පෙට‍්‍රල් ගසා ගිනි තියලා !

  හෝටල් සේවකයෙකු විසින් පෙට‍්‍රල් ගසා ගිනි තැබීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ හෝටල් අරක්කැමියෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටී. මෙලෙස පිලිස්සුම් තුවාල ලබා ඇත්තේ කුරුණෑගල,...

කුරුණෑගල, දඹුල්ල පාරේ අද අලුයම අනතුරු වැලක් !

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ස්ථාන කිහිපයකදී අද (30 දා) අලුයම් කාලයේදී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා වාහන හයකට අලාභහානි සිදුවිය. මැල්සිරිපුර, 15...

වැල්ලවදී කැබ් රියක් මහමග දැවී අළු වෙයි.

කුරුණෑගල - ගනේවත්ත මාර්ගයේ වැල්ලව, රංගම මංසන්ධිය ආසන්නයේදී යතුරුපැදියක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අද ( 25 දා) පස්වරුවේ සිදු වූ අනතුරකින් ඇති වූ...

සුන්දරාපොල කුණු කන්ද ගිනි ගනී.

කුරුණෑගල මහ නගර සභාව විසින් පවත්වාගෙන යන සුන්දරාපොල කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයේ පිහිටි කුණු කන්දේ අද (25 දා) අලුයම ගින්නක් ඇති විය. මෙම ගින්න හේතුවෙන් අධික...

මහජන බැංකුව ඇතුළේ කුඩු බිස්නස් කළ 63 හැවිරිදි ආච්විට විසි පන්දහසක් දඩ.

කුරුණෑගල පිහිටි මහජන බැංකු ශාඛාවක් තුළදී ගැණුම්කරුවෙකුට මත්කුඩු අලෙවි කරමින් සිටියදී කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වයස...

කුරුණෑගල සන්ධාන කාර්යාලයකට බෝම්බ ප‍්‍රහාරයක්.

  කුරුණෑගල, මිල්ලව, පිලීකඩ හන්දියේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක කාර්යාලයකට  අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. මෙලෙස අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී ඇත්තේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාව...

අධිවේගී මගේ ප්‍රගතිය බලන්න රනිල් හදිසියේ කුරුණෑගල එයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබදව සොයාබැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16 දා) පස්වරුවේ කුරුණෑගලදී හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි...

මැල්සිරිපුර ජවිපෙ කාර්යාලයකට ප්‍රහාරයක්.

මැල්සිරිපුර, ලේනව පාරේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කාර්යාලයකට අද  (14 දා) අළුයම් කාලයේදී  ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙලෙස ප්‍රහාරයට ලක් වී ඇත්තේ ඉබ්බාගමුව ප්‍රාදේශීය...

Latest news

- Advertisement -spot_img