Breaking News

Stories

තිරසර ලංකා ජාතික මංගල්‍යයේ අවසන් දිනය අදයි

02-34-1140x718

තිරසර අනාගත ශ්‍රීලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් විවෘත වූ තිරසර ජාතික මංගල්‍යය , හා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. පසුගිය මාර්තු 31 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලා භූමියේදී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සදහා ඊයේ (30) වනදා වන විට ලක්ෂ 40කට වැඩි ජනකායක් සහභාගී වී තිඛේ. රාජ්‍ය ...

Read More »

ලොව කිසිදු මව්පියෙකුට මෙවන් විපතක් තවත් නොවේවා ! – දෙලුම් ඇටයෙන් මරුට බිලි වූ සිගිති අනුහස්ගේ කතාවයි මේ.

anuhas_death_4

දෙඵම් ඇටයක් උගුරේ සිරවීමෙන් දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ ප‍්‍රදේශයේ පදිංචි දස මස් වියැති සිගිත්තෙකු පසුගිය 31 වැනිදා ජීවිතක්ෂයට පත්විය. මෙලෙස මරණයට පත්වූයේ මදුරාගොඩ, කෝන්ගොල්ල පදිංචි ඩබ්ලිව්. එම්. අනුහස් චමොදිත බණ්ඩාර වන්නිනායක නැමති සිගිත්තෙකි. මියගිය සිගිත්තා පසුගිය දින කිහිපයේදී උණ රෝගයෙන් පසුවීම හේතුවෙන් ඔහුගේ මව විසින් දෙඵම් ඇට කිහිපයක් සිගිත්තාට කැවූ බව පවුලේ ...

Read More »

වාරියපොල සමූප ඡන්දෙට මහින්දත් ?

co_op_election_wariyapola_1

ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිත වාරියපොල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද තරග කරන බව ඇගවෙන අයුරින් මුද්‍රණය කළ අත්පත්‍රිකා සහ පෝස්ටර් වාරියපොළ සමූපකාර බල ප්‍රදේශය පුරා බෙදාහැරෙමින් ඇති බව ජනතාව කියති. පහත දැක්වෙන්නේ මිනුවන්ගැටේ, එබවලපිටිය සමූපකාර ප‍්‍රාදේශිකය සදහා තරග වදින අපේක්ෂක ...

Read More »

ජීවත්ව සිටියදීම ශිහාන් මිහිරංගලා විසින් මරා දැමුණු රෝයි පීරිස් සදහටම නික්ම යයි.

Roy-Peiris_death

“මා දෑසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා“ ගීතය ඇතුළු ජනප්‍රිය ගී රැසක් ගයමින් රසික හදවත් පිනවමින්, වයඹින් බිහි වූ තවත් කලාකරුවෙකු වන ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අද අළුයම අභාවප්‍රාප්ත විය. පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන රෝයි පිරිස් මහතා ජාතික තරුණ සේවා සභාවේ, බෙල්වුඩ් සංගීත ගම්මානයේ ...

Read More »

ලොතරැයි මිල අඩු කළ සතුට සමරා කුරුණෑගල අලෙවි නියෝජිතයෝ මහපාරේ කිරි උතුරවති.

loterry_agents_celibrate_12

  ලොතරැයියක මිල රුපියල් විස්සක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීන්දුව පිළිබදව, කුරුණෑගල දිස්ත‍්‍රික් ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද  (18 දා ) දහවල් කුරුණෑගල ප‍්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී කිරි උතුරවා සතුට පළකළහ. ඔවුන්ගේ ගැටඵ පිළිබදව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමට මැදිහත් වූ බව කියන වයඹ පළාත් සෞඛ්‍ය ...

Read More »

මාස ගණනකට පසුව ජොහාන් පළාත් සභාවට එයි. පසුපෙළ අසුනකටත් වැටෙයි ! (ඡායාරූප)

johan_in_nwp_1

පළාත් සභා රැස්වීම්වලට අඛණ්ඩවම සහභාගි නොවීම හේතුවෙන් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක තනතුරින් ඉවත්කෙරුණු වයඹ පළාත් සභා මන්ත‍්‍රී ජොහාන් ප‍්‍රනාන්දු මහතා කලෙකට පසුව අද (17 දා) පැවැති වයඹ පළාත් සභා රැස්වීමට සහභාගි වී සිටියේය. වයඹ පළාත් සභා ගර්භයෙහි මන්ත‍්‍රීවරුන් සදහා ආසන පැනවීමේ පිළිවෙළෙහි අද දිනයේදී වෙනස්කම් දෙකක් සිදුකර තිබූ ...

Read More »

කොට උඩ ගිය ලංගම බස් දොළහක් යළි මහ පාරට.

ctb_repair_bus_1

කාර්මික දෝෂ හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දොළහක් නවීකරණය කිරීමෙන් පසුව නැවත ධාවනයට එක්කිරීම කුරුණෑගල උතුරු ඩිපෝවේදී  පසුගියදා සිදුකෙරිණි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිති කරගනිමින්, ලංගම බස් රථ පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ මෙම බස්රථ දොළහ අලුත්වැඩියා කර තිබේ. ඒ සදහා ප‍්‍රවාහන ...

Read More »

රත්කරව්වේ අනවසර බොරඵ කැපිල්ලකට STF කඩා පනී ! (ඡායාරූප)

rathkarawwa_gravel_13

කුරුණෑගල, රත්කරව්ව ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක බලපත‍්‍ර රහිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ බොරඵ කැපීමේ ජාවාරමක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බොරඵ කැපීමට සහ ඒවා ප‍්‍රවාහනය කිරීමට යොදාගත් බව කියන යන්ත‍්‍ර සූත‍්‍ර සහ වාහන කිහිපයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්හ. ස්වර්ණ භූමි ඔප්පුවක් සහිත මෙම ඉඩමෙන් බලපත‍්‍ර රහිතව බොරඵ කපා ...

Read More »

මුලින් ජීව විද්‍යාව හදාරා, හය මසකට පසුව ගණිතය තෝරාගෙන ලංකාවෙන්ම පළමුවැනියා වූ අමායාගේ කතාව (VIDEO)

maths_1st_2016_al

උසස්පෙළ විෂය ධාරාවන් හැදැරීමේදී තමන් මුල් මාස හය තුළ අධ්‍යයන කටයුතු කළේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් බවත්, ගණිතයට දක්වන දැඩි ඇල්ම හේතුවෙන් තමන් ගණිත විෂය ධාරාවට මාරු වූ බවත් 2016 උසස්පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගැනීමට මලියදේව බාලිකා විද්‍යාලයේ කේ. ඩී. එම්. අමායා ධර්මසිරි සිසුවිය වයඹ ටුඩේ වෙබ් ...

Read More »

ඇමැති හැරිසන් වී වලින් කොමිස් ගත් බව ඔප්පු කිරීමට නාමල් සැරසෙයි ! (VIDEO)

namal_vs_harrison

වී තොග නිකුත්කිරීමේදී පී. හැරිසන් අමාත්‍යවරයා කොමිස් මුදල් ලබාගෙන ඇති බව ඔප්පු කිරීමට තමන් සූදානම් බවත්, ඒ බව ඔප්පු කිරීමට යොදාගත හැකි හඩපට සහ පුද්ගල සාක්ෂි ගණනාවක් තමන් සතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියයි. ඔහු මේ බව පැවසුවේ, වී තොග නිකුත්කිරීමේදී කොමිස් ලබාගෙන ඇති ...

Read More »