Saturday, April 20, 2024

ෆිලීෂියන්ගේ නගරාධිපති සිිහින බොදවෙයි.

Must read

felician_lost

එක්සත් ජාතික පක්ෂ නගරාධිපති අපේක්ෂක ලෙස තමන් හදුන්වාගනිමින් කුරුණෑගල මහනගර සභාව සදහා තරග වැදුණු නීතිඥ ෆිලීෂියන් පෙරේරා මහතාද මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වී තිබේ.

ඔහු තරගවැදුණු කොට්ඨාශයද වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article