Friday, March 29, 2024

කුකුළු මස් නැතිව kfc වහයි.

Must read

Closed KFC 02-11-2016

කුකුළු මස් නොමැතිවීමෙන් ලන්ඩන් නුවර පිහිටි kfc අවන්හල් සිය ගණනක් වසා දැමීමට සිදු වී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

kfc අවන්හල් වෙත කුකුළු මස් සැපයීම භාර වී ඇති ප්‍රකට භාණ්ඩ ‍බෙදාහැරීම් සමාගමක් DHL සමාගමේ ප්‍රමාද දෝෂයක් මෙම තත්වයට හේතු වී තිබේ.

එම සමාගම විසින් නිසි වේලාවට කුකුළු මස් සැපයීමට අසමත්වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ පිහිටි kfc අවන්හල් 900 න් වැඩි ප්‍රමාණයක් මේ වනවිට වසා දමා ඇති බවද රොයිටර් කියයි. kfc සමාගම වෙත සිය කණගාටුව පළකරමින් නිවේදනයක් නිකුත් කරන DHL සමාගම තම මෙහෙයුම් පද්ධතියේ හටගත් ප්‍රශ්නයක් මෙම අර්බුදයට හේතු වී ඇති බව කියා ඇතැයි රොයිටර්ස් වැඩිදුරටත් වාර්තා කරයි.

- Advertisement -spot_img

More articles

2 COMMENTS

  1. you are in reality a just right webmaster. The web site
    loading speed is incredible. It sort of feels that you are doing any distinctive trick.
    Moreover, The contents are masterwork. you’ve performed a wonderful task on this matter!

Leave a Reply to click here Cancel reply

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article