Thursday, April 25, 2024

සේවක වර්ජන අස්සේ තැපැල් ගාස්තුවත් ඉහළට !

Must read

postal_charges

2018 ජූනි මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු සංශෝධනය කර තිබේ. ඒ අනුව සාමාන්‍ය ලිපියක් යැවීමට අයකෙරුණු රුපියල් 10 ක මුදල නව සංශෝධනයට අනුව රුපියල් 15 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අනෙකුත් සියලුම තැපැල් ගාස්තුද ඉහළ ගොස් තිබේ. නව තැපැල් ගාස්තු පහත දැක්වෙයි.

postal_1

postal_2

postal_3

postal_4

postal_5

postal_6

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article