Saturday, April 20, 2024

සිමෙන්ති ලොරියේ – රෝද ගැලවේ.

Must read

සිමෙන්ති තොගයක් පටවාගෙන කුරුණෑගල – පුත්තලම් පාර ඔස්සේ ගමන් කරමින් තිබූ ලොරියක පසුපස රෝදයක් හදිසියේ ගැලවීයාම නිසා එම ලොරිය කුරුණෑගල නගර මධ්‍යයේදී අනතුරට පත්ව තිබූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අප වෙබ් අඩවියේ පාඨක හිතවතෙකු වන දොඩම්ගස්ලන්ද, ලිහිණිවැහැර නිශාන්ත විජේකොන් මහතා විසින් අප වෙත එවා තිබේ.

මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

lorry4 lorry3 lorry2 lorry1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article