Friday, March 29, 2024

වෙන්නප්පුව ප්‍රා.ස.මන්ත්‍රීවරිය සහ නැගණිය යළි බන්ධනාගාරයට

Must read

dulaksi1(5.34pm) වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීම සහ පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ වරදට අත්අඩංගුවට පත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ නැගණියව අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලදී.

එහිදී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥවරුන් ඇපලබාගැනීිමට උත්සාහා කළත් අධිකරණය විසින් අදත් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් නැවතත් මේ මස 26වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article