Thursday, March 28, 2024

විදේශ නිරීක්ෂකයන් රැසක් ජනාධිපතිවරණය නිරීක්ෂණයට

Must read

5117e8a18787b64338a630f51efd54ca_XLවිදේශ මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් අද (12) සහ හෙට (13) මෙරටට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.  මෙම නිරීක්ෂකයින් 14 දෙනා  ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, දකුණු අප්‍රිකාව ,භූතානය, බංගලදේශය යන රටවල් නියෝජනය කරනු ඇති අතර මෙම සෙනසුරාදා පැවැත්වීමට නියමිත 2019 ජනාධිපතිවරය අධීක්ෂණය කරනු ඇත.

එක් යුරෝපීය කණ්ඩායමක් ඇතුළුව විදේශ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායම් ගණනාවක් දැනටමත් රටට පැමිණ ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article