Thursday, April 25, 2024

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියමින් අවසන්

Must read

Anura-Kumara-Disanayake-Thambuththegama-2019.10.08-3

(8.36am)නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී  ජනාධිපති තනතුර සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු තරඟ වදිති. ජනාධිපතිවරණය වෙනුවෙන් සියලූම පක්ෂ සහ අපේක්ෂකයන් විසින් කරගෙන යනු ලබන මැතිවරණ ප්‍රචාරක කටයුතු මැතිවරණ නිති අනුව අද (නොවැ13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතුය.

කළුතර, හෝමගම සහ කෙස්බෙවා යන රැලි තුන සඳහා ශ්‍රී ලංකා පොඩුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝතභය රාජපක්ෂ මහතා සහභාගී වේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article