Tuesday, April 23, 2024

අද රාත්‍රියේ ඇලවීමට පෝස්ටර් සූදානම් කරගෙන සිටි හලාවත ජනිපෙ සංවිධායක අත්අඩංගුවට

Must read

 

Close-up shot of handcuffs, isolated on white. (5D Mark II, Adobe RGB)

(2.53pm) අද රාත්‍රියේදී ඇලවීම සඳහා  සුදානම් කරගෙන සිටි මැතිවරණ පෝස්ටර්  තොගයක්  ළග තබා ගෙන සිටි බව කියන ජාතික නිදහස් පෙරමුණේ හලාවත ආසන සංවිධායකවරයා අද (15) මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ මාදම්පේ නිවසේ තිබී මෙම පෝස්ටර් තොගය සොයාගෙන ඇති ඒවායේ සඳහන්ව ඇතැයි පැවසෙන්නේ ” අප්‍රේල් 21 ඔබට මතකද” 71 කැරැල්ල මතකද වැනි අදහස් වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article