Thursday, April 25, 2024

මහරජ අජාසත් කුරුණෑගලින් එළියට එයි.

Must read

මහරජ අජාසත් චිත්‍රපටයෙහි මංගල දර්ශණය ඊයේ පස්වරුවේ කුරුණෑගල සිනෙක්ස්පෝ සිනමා ශාලාවේදී පැවැත්විණි.

ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර මහරජ අජාසත් චිත්‍රපටයෙහි අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතාද ඊට සහභාගී වී සිටියේය.

චිත්‍රපටය අවසානයේදී එහි ගුණ ‍දොස් පිළිබදව අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතා සමග සුහද පිළිසදරක යෙදීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයින්ට උදා විය.

මහරජ අජාසත් සුනිල් ටී චිත්‍රපට නිෂ්පාදනයකි.

ආනන්ද විජේතිලක – කුරුණෑගල

ajasath7 ajasath6 ajasath5 ajasath4 ajasath3 ajasath2 ajasath

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article