Thursday, March 28, 2024

සුවය ලැබූ නාවුක හමුදා සෙබලුන් ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිිටව යයි

Must read

 

50 (3)

හලාවත – ඉරණවිල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි 02 කු 13 වැනිදා සවස පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව ඉන් පිටත්ව ගියේය.පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව පිටත්ව ගොස් ඇත්තේ නාවුක හමුදා සෙබළුන් දෙදෙනෙකි.ඔවුන් දෙදෙනාව වැලිසර පිහිටි නාවුක හමුදා කදවුර වෙත යොමු කිරීමට කටයුතු කළ බව ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය දිමුත් පොන්වීර මහතා පැවසීය.


ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article