Friday, March 29, 2024

සුරේන්ද්‍ර පෙරේරා පදනමෙන් මාධ්‍යවේදීන් ට ආරක්ෂක ඇඳුම්

Must read

71

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී තම රාජකාරි කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය වන ආරක්ෂිත ඇදුම් කට්ටලයක් ඇතුළු තවත් දෑ පුත්තලම දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් වෙත ලබා දීමට හලාවත සුරේන්ද්‍ර පෙරේරා පදනම කටයුතු කරන ලදි.ඒ අනුව මාධ්‍යවේදී රෙක්ෂ් හැරිසන් මහතා වෙත ආරක්ෂිත ඇදුම් කට්ටලය සුරේන්ද්‍ර පෙරේරා පදනමේ ලේකම් ඉෂාන් පෙරේරා මහතා විසින් බාර දුන් අවස්ථාව ඡායාරූපයේ වේ.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article