Friday, April 19, 2024

මානවේරිය සිවන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය

Must read

 20200703_112137 (1) 20200703_123531 (1)
හලාවත රාජකදළුව මානවේරිය ගම්මානයේ පිහිටි සිවන් කෝවිලේ වාර්ෂික මහ මංගල්‍යය පසුගිය දින කිහිපය තුළ උත්සවාකාරයෙන් යුතුව කොරෝනා වසංගත තත්වයෙන් ආරක්ෂා විම පිණිසපනවා ඇති සෞඛ්‍ය නීති රීති යටතේ සිදු කරණු ලැබීය.දිවයිනේ පිහිටි පැරණිතම කෝවිල මෙය බව කියනු ලබන අතර සිව දෙවියන්ගේ ප්‍රතිමාව තැන්පත් කළ මහ රථය බැතිමතුන් ගේ ශ්‍රමයෙන් එම කෝවල වටා ගෙන යමින් බැතිමතුන් ආසිරි ගැන්වුහ. මේ එම පෙරහැර විදි සංචාරය කළ අකාරයයි.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article