Saturday, April 20, 2024

හලාවත නගර සභාවේ තැපැල් ජන්දය දමයි

Must read

003
නගර සභාවේ ලේකම් චන්දන කුමාර මහතාගේ අධික්ෂණය මත එහිදි තැපැල් ජන්දය භාවිත කළ අයුරු ජායාරූපයේ දැක්වේ.

අගොස්තු මස පස් වන දින පැවැත්වෙන මහා මැතිවරණයේ තැපැල් ජන්දය
භාවිත කිරිමේ දෙවන දිනය ඊයේට ( 14දා) යෙදී තිබුණි. ඒ අනුව හලාවත
නගර සභාවේ සේවය කරණු ලබන සේවක සේවිකාවන් 49 දෙනෙකුට සිය
තැපැල් ජන්දය භාවිත කිරිමට අවශ්‍යය විධි විධාන සලසා තිබුණි.

ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article