Tuesday, April 16, 2024

කවුද මේ devans 2000 ??

Must read

devans 2000 නමින් සංවිධානය කළ යම් උත්සව අවස්ථාවක ඡායාරූප ගණනාවක් මේ වන විට පේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

devans 2000 නමින් පේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ මෙලෙස හුවමාරු වෙමින් පවතින්නේ මලියදේව විද්‍යාලීයිය ආදි 2000 කණ්ඩා‍යමේ විසින් සංවිධානය කළ එම කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවේ ඡායාරූප බව අප කළ සොයාබැලීමකදී අනාවරණය විය.

එම සුහද හමුව පසුගිය 12 වැනිදා පස්වරුවේ සාරගම ග්‍රීන්වැලි හෝටලයේදී පැවැත් වී තිබේ.

2000 වසරේ මලියදේව විද්‍යාල‍යේ ආදි ශිෂ්‍යයින් සියලු දෙනා කලෙකට පසු මුණගැසුණු අපූරු සහ රසවත් අවස්ථාවක් වූ මෙම සුහද හමුවේ අවස්ථාවන් කිහිපයක් පහත දැක්වෙයි.devans_2000_7 devans_2000_1 devans_2000_2 devans_2000_3 devans_2000_4 devans_2000_5 devans_2000_6

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article