Friday, March 29, 2024

මලියදේව දෙගොල්ලන්ම – තුන් වැනිදට හොද වැඩකට

Must read

blood_danationකුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය සහ මලියදේව බාලිකා විද්‍යාලයේ 2014 ආදි සිසු සිසුවියන්ගේ එකමුතුව විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහනක් සහ පූර්ණ වෛද්‍ය සායනයක් ජනවාරි මස 03 වැනි ඉරිදා මැද්දේගම රත්නෝදය විහාරස්ථානයේදී පැවැත්වෙයි.

පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන සදහා සහභාගී වන අය වෙනුවෙන් එදිනට කායික රෝග පිළිබද වෛද්‍ය සායනයක්, දන්ත වෛද්‍ය සායනයක්, අක්ෂි වෛද්‍ය සායනයක් සහ රසායනාගාර සේවාවන්ද නොමිලයේ ලබාදීමට සැලසුම් කර ඇති බව එහි සංවිධායක මණ්ඩය කියයි.

අදාළ වැඩසටහන පිළිබද වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 0714905068 හෝ 0711600007 ඇමැතීමෙන් ලබා ගත හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article