Thursday, April 25, 2024

බිග් මැච් එකට කලින්ම devans-annites ෆේස්බුක් සටනක !

Must read

කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා විද්‍යාලයන් අතර වාර්ෂික ක්‍රිකට් ගැටුම ආරම්භවීමට නියමිතව ඇත්තේ අද දිනයේ වුවත් battle of the rocks මුල්කරගනිමින් මුහුණුපොතේ පෝස්ට් පළකිරීමේ තරගයක් පටන්ගෙන තිබුණේ මීට දින කිහිපයකට පෙරදීය.

මුහුණුපොතට එක් වී තිබූ එවැනි නිර්මාණ කිහිපයකි මේ.

(මෙහි ඇතුළත් වී නොමැති තවත් පෝස්ට් ඔබ සතු නම් , ඒවා වයඹ ටුඩේ  ෆේස්බුක් පිටුව වෙත හෝ wayambatodayweb@gmail.comවෙත ලැබීමට සලස්වන්න )

big_ match_9 big_ match_8 big_ match_7 big_ match_6 big_ match_5 big_ match_4 big_ match_3 big_ match_2 big_ match_1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article