Friday, March 29, 2024

ෆේස් බුක් හතර කොනේ – ස්වර්ණවාහීනි ‘ගුණ‘ ගැයේ !

Must read

මාධ්‍ය සදාචාරය සහ මාධ්‍ය ආචාර ධර්මයන් පිළිබද ශතපහක හෝ තැකීමක් නොකර ස්වර්ණවාහිනි නාලිකාව විසින් ඊයේ දිනයේ සිය ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විකාශය කරන ලද මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් රථවාහන පොලිසිය විසින් එක්තරා පුද්ගලයෙකු වෙත දඩකොළයක් නිකුත් කිරීමට සූදානම් වන අවස්ථාවක දර්ශණ සම්බන්ධයෙන් මුහුණුපොත ඔස්සේ මේ වන විට දැඩි විරෝධයක් පළවෙමින් තිබේ.

මෙම දර්ශණ විකාශය කිරීම හරහා ස්වර්ණවාහිනී නාලිකාව මෙන්ම මෙරට ජන‍මාධ්‍යයන්හි හැසිරීම පිළිබදව මහජනතාව විසින් මේ වන විට මුහුණුපොත මුල්කරගනිමින් දැඩි විවේචනයක යෙදී සිටිති. කෙතරම් රඵ, පරඵ කර්කශක වුවත් එලෙස මුහුණුපොතට එක් වී තිබූ තෝරාගත් ජනතා අදහස් කිහිපයක් අප මෙහි සටහන් කරන්නේ කාගේ කාගේත් ඇස් කන් හැරීම පිණිසය.

swarnawahini_9 swarnawahini_6 swarnawahini_5 swarnawahini_13 swarnawahini_14 swarnawahini_.7jpg swarnawahini_8 swarnawahini_12 swarnawahini_10 swarnawahini_11 swarnawahini_4 swarnawahini_3 swarnawahini_1 swarnawahini_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article