Tuesday, April 23, 2024

මහ වැස්සට නොසේදුණු කිරිබමුණේ ශ්‍රද්ධාව (VEDIO)

Must read

ඉබ්බාගමුව, කිරිබමුණ ශ‍්‍රී ශෛලතලාරාම මහා විහාරස්ථානයේදී ඊයේ (13 දා) ආරම්භ වූ ශ‍්‍රී සර්වඥ ධාතූ ප‍්‍රදර්ශණය සදහා ධාතූන් වහන්සේලා වැඩම කිරීමේ පෙරහැරට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් ඊට සහභාගි වී සිටි බැතිමතුන් මහ වැසි නොතකා සාධු නාද නගමින් පෙරහැරෙහි ගමන් කළ අයුරු වයඹ ටුඩේ කැමරාවේ මෙලෙස සටහන් විය.

මෙම පෙරහැර ඉබ්බාගමුව මංසන්ධියෙන් ගමන් ආරම්භ කළ අතර කිලෝමීටර් 4 ක පමණ දුරක් පා ගමනින්ම ගෙවා දමමින් කිරිබමුණ ශ‍්‍රී ශෛලතලාරාම මහා විහාරස්ථානය වෙත ළගාවිය. අනතුරුව පෙරහැරින් වැඩම කරනු ලැබූ අම්පාර නීලගිරි සෑය කැණීම්වලදී හමුවූ ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බැතිමතුන්ගේ වන්දනා මාන පිණිස විශේෂ පීඨිකාවක තැන්පත් කරනු ලැබීය.

එහි වීඩියෝව ඡායාරූපවලට පහතින් දැක්වෙයි.

kiribamuna_3 kiribamuna_2 kiribamuna_6 kiribamuna kiribamuna_5 kiribamuna_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article