Breaking News

කරණම් ගැසූ බට්ටෙක් මඩේ !

ධාවනය වෙමින් පැවැති කුඩා ලොරි රථයක් වැල්ලව, තුරුලියගම ප්‍රදේශයේදී ඊයේ ( 21 දා)  පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන එහි රෝද හතර උඩට සිටින ලෙස මඩවගුරකට පෙරළී තිබූ අයුරු වයඹ ටුඩේ පාඨකයෙකු විසින් අප වෙත ඡායාරූප ගත කර එවා තිබේ.

අනතුරින් ලොරියේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනාට කිසිදු හානියක් සිදු වී නොමැත.

Exif_JPEG_420

Exif_JPEG_420

 

 

 

About meepurawayamba

Check Also

නානසාර

චණ්ඩි සාදුලාගේ සංහිඳියා නාඩගම

  බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර ඇතුළු ‘චණ්ඩි සාදුලා’ පිරිසක් පසුගිය ...