Saturday, April 20, 2024

‘‘මලිදෙව් මේලා ‘‘ දැනුවත්කිරීමේ පාගමන ලබන 11 වැනිදා.

Must read

malidew_mela_walkමලියදේව විද්‍යාලීයිය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන “ මලිදෙව් මේලා 2016 “ සැණකෙළිය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පා ගමනක් ලබන 11 වැනි සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එදින පෙරවරු 9 ට මලියදේව විද්‍යාලය  ඉදිරිපිටින් ආරම්භ කෙරෙන මෙම පාගමන කුරුණෑගල  නගරය වටා සංචාරය කිරීමට නියමිත බව එහි සංවිධායක මණ්ඩලය කියයි.

මෙම පාගමන සදහා එකතුවන ලෙසට විද්‍යාලයේ සියලු ආදි ශිෂ්‍යයින් වෙත සංවිධායක මණ්ඩලය ඇරැයුම් කර සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article