Thursday, March 28, 2024

අද පස්වරුවේ ඇරඹෙන මලිදෙව් මේලා පෙර සූදානම මෙන්න !

Must read

මලියදේව විද්‍යාලීයිය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන “මලිදෙව් මේලා 2016“සැණකෙළිය අද (19 දා) පස්වරුවේ කුරුණෑගල මාලිගා පිටියේදී ආරම්භවීමට නියමිතව තිබේ.

අද දිනයේදී මලිදෙව් මේලා සැණකෙළියට පැමිණෙන ඕනෑම අයෙකුට ඊට නොමිලයේ ඇතුළත්වීමට අවස්ථාව ලබා දී ඇති අතර, හෙට දිනයේ සිට කුරුණෑගල අධ්‍යාපන කලාපය තුළ පිහිටි සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ට මලිදෙව් මේලා සැණකෙළියට නොමිලයේ ඇතුළත්වීම සදහා නිදහස් ප්‍රවේශපත්‍රයක් නිකුත් කර ඇතැයි එහි සංවිධායක මණ්ඩලය කියයි.

මලිදෙව් මේලා 2016 සැණකෙළිය ලබන 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

ඊයේ පස්වරුව වන විට කුරුණෑගල මාළිගාපිටිය මලිදෙව් මේලා සැණකෙළිය වෙනුවෙන් සුදානම් වෙමින් තිබූ ආකාරය වයඹ ටුඩේ කැමරාවේ මෙලෙස සටහන් විය. mela_7mela_9mela_5mela_4mela_3mela_2mela_1mela_8mela_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article