Wednesday, April 24, 2024

රුපියල් හාරසියයක් ඉල්ලා කහටගහ සේවකයෝ අඩි දෙදහසක් පොළව යටට බසිති ! (ඡායාරූප)

Must read

රුපියල් හාරසියයක අවදානම් දීමනාවක් ලබාදෙන ලෙසට ඉල්ලමින් කුරුණෑගල, දොඩම්ගස්ලන්ද කහටගහපතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් පනහකට අධික පිරිසක් පොළවේ සිට අඩි 1132 ක් පමණ පොළව අභ්‍යන්තරයේ පිහිටි මිනිරන් දෝනාවක සිට ඊයේ (24 දා ) ආරම්භ කළ උපවාසයක් මේ වන විටත් ක‍්‍රියාත්මක වෙමින් තිබේ.

මෙතෙක් තමන්ට නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් අඩි 2000 ක් දක්වා පහළට බැස මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කළ බවද මින් ටික වේලාවකට පෙර වයඹ ටුඩේ වෙබ් අඩවිය ඇමැතූ එම සේවකයෝ පැවසූහ.

පොළව අභ්‍යන්තරයේ  වර්ජනයේ නියුතු සේවකයින් 

patala_4patala_3

පොළව මතුපිට වර්ජනයේ නියුතු සේවකයින් patala_1 patala_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article