Tuesday, April 23, 2024

වොලිබෝල් වයඹ ශුරතාව ජෝශප් වාස් විදුහලට …..

Must read

volly boll1සමස්ත ලංකා අන්තර් පාසැල් වොලිබෝල් තරඟාවලියේ වයස අවුරුදු 19 න් පහළ වයඹ පළාත් ශුරතාව දිනා ගැනිමට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සමත් විය අවසන් මහා තරඟයේදි නාත්තණ්ඩිය ධම්මිස්සර මහා විදුහල් වට 2ට 0 ක් ලෙස පරාජය කරන ලද අතර වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයේදි මාරවිල සාන්ත සේවියර් විදුහල හමුවේ තියුණු පරාජයක් ලද වෙන්නප්පුව ජොශප් වාස් විදුහල් කණ්ඩායම වයඹ අනු ශුරයන් ලෙස සමස්ත ලංකා තරඟාවලියට සුදුසුකම් ලැබීය මෙම තරඟාවලිය පසුගිය 8 ,9,10 දිනවලදි වෙන්නප්පුව ශ්‍රිමත් ඇල්බට් ඇෆ් පීරිස් ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.
ච්න්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article