Saturday, April 20, 2024

නියගයෙන් පීඩිත පොළොන්නරුවේ දරුවන්ට ලයිසියම් වෙතින් දිය පොදක්.

Must read

නියගයෙන් පීඩා විදින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් වෙත බෝතල් කළ පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසැල විසින් පසුගියදා ක්‍රියාත්මක කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි තල්පොත රත්නසාර විද්‍යාලය සහ කගලුගම ප්‍රාථමික විද්‍යාලයන් වෙත ගිය ලයිසියම් කුරුණෑගල ශාඛාවේ විදුහල්පති සහ ලයිසියම් පාසල් ජාලයේ අධ්‍යක්ෂ නිකිත ග්‍රේරෝ මහතා ඇතුලු පාසල් කාර්ය මණ්ඩලය එම පාසල්වල ඉගෙනුම ලබමින් සිටින දරු දැරියන් වෙත ටොන් දෙකකට අධික ජලය ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය. lyciam_1 lyciam_2 lyciam_3 lyciam_4 lyciam_5 lyciam_6 lyciam_7 lyciam_8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article