Thursday, March 28, 2024

පතල් සටනේ නොදුටු දසුන් (VIDEO)

Must read

kahatagaha_0තම ආයතනය පුද්ගලිකරණය නොකරන ලෙසට බලකරමින් දොඩම්ගස්ලන්ද කහටගහපතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් සහ කාර්යාල සේවකයින් ඇතුලු සියයකට ආසන්න පිරිසක් පොළව මතුපිට සිට අඩි 1132 ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවක සිට උපවාසයේ යෙදී සිටින අන්දම පොළව අභ්‍යන්තරයට ගොස් රූගත කිරීමට වයඹ ටුඩේ කණ්ඩායමට හැකි විය.

එහි වීඩියෝව පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article