Breaking News

පතල් සටනේ නොදුටු දසුන් (VIDEO)

kahatagaha_0තම ආයතනය පුද්ගලිකරණය නොකරන ලෙසට බලකරමින් දොඩම්ගස්ලන්ද කහටගහපතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් සහ කාර්යාල සේවකයින් ඇතුලු සියයකට ආසන්න පිරිසක් පොළව මතුපිට සිට අඩි 1132 ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවක සිට උපවාසයේ යෙදී සිටින අන්දම පොළව අභ්‍යන්තරයට ගොස් රූගත කිරීමට වයඹ ටුඩේ කණ්ඩායමට හැකි විය.

එහි වීඩියෝව පහත දැක්වෙයි.

About meepurawayamba

Check Also

hiriyala_slfp_press_3

‘‘ මහනුවර මැයි රැළිය මගහැර වෙනත් මැයි රැළිවලට යන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු පක්ෂයෙන් නෙරපන්න ! “

පක්ෂය විසින් මහනුවරදී සංවිධානය කරන මැයි දින රැළියට සහභාගි නොවී වෙනත් මැයි රැළිවලට සහභාගිවන ශ‍්‍රීලනිප ...