Friday, March 29, 2024

කුලියාපිටිය මැදි විදුහල් පා ගමනේ ඇස ගිය තැන් (VIDEO)

Must read

kcc_walkකුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික පා ගමන අද දහවල් කුලියාපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

මෙම අවස්ථාවට එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ගායන ශිල්පි චන්දන ලියනාරච්චි ඇතුලු පන්දහසකට ආසන්න ආදි සිසු සිසුවියන් පිරිසක් සහභාගි වී සිටියහ.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් ආරම්භ වූ පාගමන කුලියාපිටිය නගරය දක්වා ගමන් කළ ආකාරය විඩීයෝවෙන් දැක්වෙයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article