Friday, March 29, 2024

රත්නසිරි වෙනුවෙන් වයඹ සභාවේ සොව පළවෙයි.

Must read

nwp_rathnasiri_3හිටපු අග‍්‍රාමාත්‍ය අභාවප‍්‍රාප්ත රත්නසිරි වික‍්‍රමනායක මහතා වෙනුවෙන් අද (28 දා ) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ශෝකය පළකෙරිණි.

අද පෙරවරුවේ වයඹ පළාත් සභා සංකීර්ණයේ සශ‍්‍රී ශාලාවේදී පැවැති වයඹ පළාත් සභා රැස්වීම ආරම්භයේදී නැගී සිටි වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා , අභාවප‍්‍රාප්ත රත්නසිරි වික‍්‍රමනායක මහතා වෙනුවෙන් වයඹ පළාත් සභාවේ ශෝකය පළකල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව තම අසුන්වලින් නැගී සිටි වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විනාඩි දෙකක කාලයක් නිහඩව සිටිමින් රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අභාවය පිළිබදව තම ශෝකය පළකළහ.

වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් රත්නසිරි වික‍්‍රමනායක වෙනුවෙන් ශෝකය පළකළ අයුරු.

nwp_rathnasiri_1 nwp_rathnasiri_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article