Breaking News

හික්ෂු සමුලුවේ ප‍්‍රචාරක පුවරුවලට තීන්ත ප‍්‍රහාර !

bikku_samuluwa_1හෙට (07 දා)  පැවැත්වීමට නියමිත ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිසා සමුලුව පිළිබද දැනුම්වත් කරමින් කුරුණෑගල නගරයේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශණය කර තිබූ ප්‍රචාරක පුවරු කිහිපයකට නාදුනන පිරිසක් විසින් තීන්ත ප්‍රහාර එල්ල කර අලාභහානි සිදුකර තිබේ.

කුරුණෑගල කච්වේරිය ඉදිරිපිට, රතු කුරුස ශාලාව ඉදිරිපිට සහ ශික්ෂණ රෝහල ඉදිරිපිට සවිකර තිබූ  ප්‍රචාරක පුවරු තුනකට ඊයේ රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින්  තීන්ත ගසා අලාභහානි කර ඇති බව සමුලු සංවිධායක හිමිවරු කියති.

තීන්ත ප්‍රහාර එල්ල කර තිබූ ප්‍රචාරක පුවරු පහත දැක්වෙයි. bikku_samuluwa_3bikku_samuluwa_2

 

 

About meepurawayamba

Check Also

tikiri_banda_1

මාධ්‍යවේදීන් පළාත් සභාවෙන් දොට්ට දැමූ ටිකිරි බණ්ඩා පොල්ගහවෙලින් දොට්ට වැටෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද (11 දා ) සිදුකළ ආසන සංවිධායක තනතුරු සංශෝධනයේදී පොල්ගහවෙල ...