Thursday, April 25, 2024

උයන්දන වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට.

Must read


Shooting_gattuwanaකුරුණෑගල, උයන්දන, ගල්පොත්ත වත්ත මංසන්ධිය ආසන්නයේදී ඊයේ (26 දා) රාත්‍රියේදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් 66 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ඝාතය වී ඇත්තේ ගැට්ටුවාන ප්‍රදේශයේ මත්පැන් අලෙවිහලක් පවත්වාගෙන ගිය බව කියන උයන්දන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.යතුරු පැදියකින් පැමිණි රාත්‍රියේදී නාදුනන තුවක්කුකරුවන් විසින් මුදල් ඉල්ලා තර්ජනය කර ඇති අතර මුදල් නොලැබීම හේතුවෙන් ඔවුහු ව්‍යාපාරිකයාගේ පපුවට වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබද සවිස්තර වාර්තාවක් ඉදිරි පැය කිහිපයේදී වයඹ ටුඩේ වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article