Wednesday, April 24, 2024

මාවතගම රතිඤ්ඤා අලෙවිසැලක ගින්නකින් වෙළදසැල් දෙකක් සහ වාහන තුනක් විනාශයි.

Must read

mawatagama_fire_12මාවතගම, සතිපොල පාරේ පිහිටි කඩ පෙළක ඊයේ (04 දා) රාත‍්‍රියේ හටගත් හදිසි ගින්නකින් ගිනිකෙළි භාණ්ඩ අලෙවිසලක් ඇතුලු වෙළදසැල් දෙකක් සහ වාහන තුනක් ගිනිගෙන විනාශයට පත් විය.

රතිඤ්ඤා අලෙවිසැලක හටගත් ගින්න යාබදව පිහිටි හෝටලයකටද පැතිර ගොස් ඇති බව පොලිසිය කියයි.

ගින්නට හසුවීමෙන් මාර්ගයේ නවතා තිබූ ත‍්‍රිරෝද රථ දෙකක් සහ යතුරුපැදියක්ද සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබිණි.mawatagama_fire_1 mawatagama_fire_2 mawatagama_fire_3 mawatagama_fire_4 mawatagama_fire_5 mawatagama_fire_6 mawatagama_fire_7 mawatagama_fire_8 mawatagama_fire_9 mawatagama_fire_10 mawatagama_fire_11

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article