Thursday, April 25, 2024

පොහොට්ටුවේ කුරුණෑගල මන්ත‍්‍රීවරුත් එක්ක මහින්ද යළි අවුරුදු සමරයි.

Must read

mahinda_awurudu_2017_0ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මැති ඇමැතිවරුන් සහ ආධාරකරුවන් සමග අඵත් අවුරුද්ද සැමැරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19 දා) කුරුණෑගලට පැමිණියේය.

කුරුණෑගල වැව රවුමේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට අයත් නිවසේදී සූදානම් කර තිබූ තේ මේසයක් ඊයේ පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් විවෘත විය. මෙම අවස්ථාව සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් , හිටපු පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන් සහ ආධාරකරුවන් පිරිසක් ඇරයුම් ලබා සිටි අතර තේ මේසයෙන් අනතුරුව පිරිස මහින්ද රාජපක්ෂ මහතා වෙත බුලත් හුරැලු පිරි නමා ආචාර කළහ. mahinda_awurudu_2017 mahinda_awurudu_2017_1 mahinda_awurudu_2017_2 mahinda_awurudu_2017_8 mahinda_awurudu_2017_3 mahinda_awurudu_2017_4 mahinda_awurudu_2017_9 mahinda_awurudu_2017_5 mahinda_awurudu_2017_6 mahinda_awurudu_2017_10 mahinda_awurudu_2017_11 mahinda_awurudu_2017_12 mahinda_awurudu_2017_7 mahinda_awurudu_2017_13

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article