Thursday, April 25, 2024

ඉබ්බාගමුව මැදි විදුහල් පා ගමනේ ඇස ගිය තැන් මෙන්න !

Must read

icc_walk_37

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ 75 වැනි සංවත්සරය සැමැරීම වෙනුවෙන් සංවිධානය කළ රථ පෙළපාලියක් සහ පාගමනක් ඊයේ (21 දා) පැවැත්විණි.

ඊයේ උදෑසන කුරුණෑගල, යන්තම්පලාවෙන් ගමන් ආරම්භ කළ රථ පෙළපාලිය කුරුණෑගල නගරය හරහා ගමන්ගනිමින් යකල්ලට ප්‍රදේශයට ළගාවිය. එතැන් සිට විද්‍යාලයේ වත්මන් සහ ආදි සිසු සිසුවියන්, ආචාර්ය මණ්ඩලය සහ සුබපතනන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුණු පා ගමන විද්‍යාලය දක්වා ගමන් කළේය.

මෙම අවස්ථාවට ඉබ්බාගමුව මැදි විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු හාරදහසකට ආසන්න පිරිසක් සහභාගි වී සිටි අතර ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාල ඉතිහාසයේ වැඩිම ආදි සිසු සහභාගිත්වයෙන් යුතුව පවත්වන ලද වැඩසටහන මෙය බව ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශයෙකු පැවසීය.

ඉබ්බාගමුව මැදි විදුහල් වජ‍්‍ර ජයන්ති සැමැරුම් රථ පෙළපාළිය සහ පාගමන අතරතුරදී වයඹ ටුඩේ කැමරාවේ සටහන් වූ විශේෂ අවස්ථාවන් පහත දැක්වෙයි.icc_walk_1 icc_walk_2 icc_walk_3 icc_walk_4 icc_walk_5 icc_walk_6 icc_walk_7 icc_walk_8 icc_walk_9 icc_walk_10 icc_walk_11 icc_walk_12 icc_walk_13 icc_walk_15 icc_walk_16 icc_walk_17 icc_walk_14 icc_walk_18 icc_walk_19 icc_walk_20 icc_walk_21 icc_walk_22 icc_walk_23 icc_walk_24 icc_walk_25 icc_walk_26 icc_walk_27 icc_walk_28_e icc_walk_29 icc_walk_30 icc_walk_31 icc_walk_32 icc_walk_33 icc_walk_34 icc_walk_35 icc_walk_36 icc_walk_37 icc_walk_44 icc_walk_45 icc_walk_46 icc_walk_47 icc_walk_48 icc_walk_49 icc_walk_50 icc_walk_51 icc_walk_52 icc_walk_53 icc_walk_54 icc_walk_55 icc_walk_56 icc_walk_57 icc_walk_58 icc_walk_59 icc_walk_60 icc_walk_61 icc_walk_62 icc_walk_63 icc_walk_65 icc_walk_64 icc_walk_66 icc_walk_67 icc_walk_68 icc_walk_69 icc_walk_70 icc_walk_71

Save

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article