Breaking News

හලාවත පර්සි කැමරාවත් , ජීවිතයත් හැරයයි.

 

percy_death

හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මාධ්‍යකරණයේ යෙදුණු මාධ්‍යවේදී පර්සි ප්‍රනාන්දු මහතා අද (12 දා ) අළුයම අභාවප්‍රාප්ත විය.

ලක්බිම පුවත්පත ඇතුලු මාධ්‍ය ආයතන කිහිපයක් සමග කටයුතු කළ පර්සි ප්‍රනාන්දු මහතා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු ලෙසද නමක් දිනාගෙන සිටියේය. වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු උප සභාපතිවරයෙකුද වන පර්සි ප්‍රනාන්දු මහතා වසර කිහිපයක සිට අසනීප තත්වයෙන් පසුවිය.

ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම්දෙනු ලැබේ.

About ajantha

Check Also

nwp _new _seson

නව සැසිවාරය ඇරඹුණු දිනයේදීවත් වයඹ මන්ත‍්‍රීවරු සභාවට ඇවිත් නෑ.

හයවැනි වයඹ පළාත් සභාවේ දෙවැනි සැසිවාරය ඊයේ (16 දා) උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කෙරුණු නමුත් වයඹ පළාත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *