Saturday, April 20, 2024

නිමල් බණ්ඩාර වෙනුවෙන් වයඹ පළාත් සභාවේ සොව පළවෙයි.

Must read

nimal_bandara_1

හිටපු වයඹ ප්‍රධාන අමාත්‍ය, අභාවප‍්‍රාප්ත නිමල් බණ්ඩාර මහතා වෙනුවෙන් අද (15දා ) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ශෝකය පළකෙරිණි.

අද පෙරවරුවේ වයඹ පළාත් සභා සංකීර්ණයේ සශ‍්‍රී ශාලාවේදී පැවැති වයඹ පළාත් සභා රැස්වීම ආරම්භයේදී නැගී සිටි වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා , අභාවප‍්‍රාප්ත නිමල් බණ්ඩාර මහතා වෙනුවෙන් වයඹ පළාත් සභාවේ ශෝකය පළකල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව තම අසුන්වලින් නැගී සිටි වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විනාඩි දෙකක කාලයක් නිහඩව සිටිමින් නිමල් බණ්ඩාර මහතාගේ අභාවය පිළිබදව තම ශෝකය පළකළහ.

වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් රත්නසිරි වික‍්‍රමනායක වෙනුවෙන් ශෝකය පළකලේ මෙසේය.

nimal_bandara_3

nimal_bandara_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article