Friday, March 29, 2024

කිඹුලෙකු මස් කළ – දෙදෙනෙක් අැතුළට !

Must read

mee_oya_ crocadile

මී ඔය ආශ්‍රිතව ජීවත් වන දුර්ලභ ගණයේ කිඹුලෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පුත්තලම, ඇතුන්ගොඩ ප්‍රජා පොලිස් ජංගම සේවයේ නිරත නිලධාරින් හට ලැබුණු තොරතුරක් මත කොට්ටුකච්චිය ප්‍රදේශයේදී මෙම සැකකරුවන් සහ මරා දමන ලද කිඹුලාගේ සිරුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඡායාරූප මුහුණුපොතෙනි.

mee_oya_ crocadile_1

mee_oya_ crocadile_2

mee_oya_ crocadile_3

mee_oya_ crocadile_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article