Friday, March 29, 2024

මහින්ද යාපහුවත් වදී.

Must read

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් ඒ මහතාගේ  ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ ඓතිහාසික යාපහුව රජමහා විහාරස්ථානයේදී විශේෂ බෝධි පූජා පින්කමක් පැවැත්විණි.

වයඹ පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන නාහිමියන්ගේ ඇතු`ඵ මහා සංඝරත්නයේ මෙම ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම බෝධි පූජා පින්කමකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ටී. බී. ඒකනායක, සාලින්ද දිසානායක සහ සරණ ගුණවර්ධණ යන මහත්වරුන් සහ වයඹ පළාත් සභාව නියෝජනය කරන පළාත් අමාත්‍ය ඩී. බී. හේරත්, පළාත් අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ සහ මන්ත‍්‍රීවරුන් වන අසංක නවරත්න, ටිකිරි අධිකාරී, බණ්ඩාර රාජපක්ෂ , කුමාර කීර්ති චන්ද්‍රසිරි, අමල් චින්තක මායාදුන්නේ ඇතු`ඵ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ මැති ඇමැතිවරුන් සහ පළාත් සභා මැති ඇමැතිවරුන් මෙන්ම පළාත් පාලන නියෝජිතයින් රැසක්ම සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

ඒම බෝධි පූජා පින්කෙමහි අවස්ථා කිහිපයක් පහතින් දැක් ෙවයි.

 

 

y 2

y 1

y4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article