Friday, March 29, 2024

වයඹ ඇමැති සන්ධ්‍ය රාජපක්ෂත් ඇමැතිකමින් විසිවෙයි ! (BREKING NEWS)

Must read

sandhya

වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉවත්කර ඒ වෙනුවට පියසිරි රාමනායක මහතා නව අමාත්‍යවරයෙකු වශයෙන් මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වයඹ පළාත් සභාවේ සෙසු අමාත්‍යවරුන් විසින් දැරූ විෂයන්වලද යම් යම් වෙනස්කම් සිදු වී ඇති බව වාර්තා වෙයි.  වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article