Thursday, April 25, 2024

ටිකිරි බණ්ඩා අල්ලන්නැයි අධිකරණයෙන් නියෝග !

Must read

tikiri _adikari_court

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක අනුරාධ හේවගේ මහතාගේ ආධාරකරුවන් දෙදෙනෙකුට පිස්තෝලයක් එල්ලකරවෙඩිතැබීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය ඊයේ නියෝග කළ බව අද (14 දා) දිනමිණ පුවත්පත විසින් මුල්පිටු ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කර තිබේ.

දිනමිණ සම්පූර්ණ පුවත පහත දැක්වෙයි.

dinamina 1

dinamina 2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article