Thursday, March 28, 2024

දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක ධුරයෙන් සුපර්සන් ඉවතට !

Must read

dodamgaslanda_unp_organiser

දොඩම්ගස්ලන්ද එජාප සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටි, වයඹ පළාත් සභා මන්ත්‍රී එම්. එස්. පෙරේරා මහතා පසුගිය 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත්කර තිබේ.

දොඩම්ගස්ලන්ද ආසනයේ නව එජාප සංවිධායකවරයා ලෙස නුවන් උදයංග මහතා  පක්ෂ මූලස්ථානය වන සිරිකොත විසින් පත්කර තිබේ.

දොඩම්ගස්ලන්ද සංවිධායක තනතුරු මාරුව පිළිබදව මෙතෙක් හෙළි නොවූ රහස් ඇතුලත් සම්පූර්ණ ලිපියක් හෙට (ජූනි 02 ) අප වෙබ් අඩවියේ පළකෙරෙන වයඹ අඵ යට ගිනි විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article