Tuesday, April 16, 2024

ලංකාවේ ගණිකාවන් 45000 ක් !

Must read

hiv

මෙරට තුළ  කාන්තාවන් 45000 කට වැඩි පිරිසක් ගණිකා වෘත්තියේ යෙදෙන බවත්, එම පිරිසගෙන් ලක්ෂ තුනක පමණ පිරිසක් සේවය ලබාගන්නා බවත් කුරුණෑගල ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය සී. හතුරුසිංහ මහතා කියයි.

එච් අයි වී ආසාදිතයින් 2600 ක් පමණ මෙරටින් වාර්තාවන බවත්, වයස අවුරුදු 15 – 24 ත් අතර තරුණ පිරිස් ලිංගාශ්‍රිත රෝග සදහා ගොදුරුවීම ඉහළයමින් ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියයි.

මූලාශ්‍රය –  ජනයුගය

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article